අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC

අයියෝ... මාර වැඩේනෙ. සුද්දට පොඩි දෙයක් අමතක උනානෙ. පහුගිය දවස්වල සුද්දගෙ අයිය මැරි කොලානෙ. මිනිහත් ඉතින් කෙලවගත්ත. ඒකෙ වැඩ අස්සෙ සුද්දට බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාවක් නැති උනානෙ. මොනව කරන්නද ? මෙන්න බොලේ කටු සටහනේ අවුරුද්දෙ උපන්දිනෙත් ගෙවිල ගිහින්. පරක්කු වෙලා හරි අපි ඒක සමරමු නේද ? ඉතින් ඒකයි කට්ටියටම පරණ කේක් කන්න එන්න කිව්වෙ. නැතුව පුස් කාපුවා කන්න එන්න කිව්ව නෙමෙයි.

ඔන්න මම කේක් කපනවා. කට්ටිය අත්පුඩි ගහන්ටෝ....

කන්න විතරක් නෙමෙයි ඉතින් බොන්ඩ දෙයකුත් තිබ්බ නම් මරු නිසා මේන් මේකකුත් ගෙනාවා. බොන්නෙ නැත්නම් ඉරිසියාවට බනින්නෙපා හොඳේ... අම්මට සිරි. කාන්තා පාර්ශවයයි පොඩි ලමයි ටිකවයි අමතක උනාද ? නෑ නෑ බයවෙන්නෙපා මෙන්න ඔයාලට. මටත් මෙයින් එකක්ම හොඳා.කැමති එකක් අරගෙන බොන්නකෝ. ලැජ්ජවෙන්නෙපා. අරගෙන ඇතිතරම් බොන්න.
මේ ඒක නෙමේ , සුද්දට කෙල්ලෙක් හම්බුන නිසා මේ පැත්ත අමතක උනා කියල වැරදියට හිතන්නෙපා හරිය. අලුත් විස්තරත් එක්ක හෙට අනිද්දම ආයෙ එන්නම්කො මේ පැත්තට. මට ජයවේවා....!

Bookmark and Share

14 comments:

h said...

මමයි අපේ මරණෙ කියන යාළුවයි එන්නම්... වෙන මුකුත් එපා පුළුවන් නම් අර බොන ඒව විතරක්.... :D

සුදු මහත්තයා said...

එල එල. ගල්ද පොල්ද ? ගේන්න ඕන

ප්‍රාර්ථනා මං... said...

අයිසිං නම් අළුත් වගේ..ඒ නිසා "පරණ කේක් " අපහසුතාවෙකින් තොරව රස වින්දා..ස්තූතියි..හොඳේ? දැන් ඉතින් අයියත් පිළිවෙලක් වෙලානෙ.සුදු මහත්තයා "අයියා කෙළව ගත්තා"කිවුවත් ළඟදිම හිරයක් ගන්න වගේ කල්පනාව....හොඳා හොඳා ඔහොම යං...

හසී said...

සුබ පැතුම්.. කේක් රසයි... ඉක්මනින්ම ආයේ අලුත් විස්තරත් එක්ක හම්බවෙමුකෝ..

කලු මල්ලි said...

එළ එළ එහෙනම් අපෙනුත් උණුසුම් සුභ පැතුම් සහෝ
අර බොන ඒව එක්ක සැන්ටිනුයි බයිටුයි ගේන්න හොඳේ :)

පබලු said...

සුද්දටයි සුද්දගේ කෙල්ලටයි දෙන්නටම ජයෙන් ජය.....

සුභ උපන්දිනයක් වේවා කටුසටහන බබාට

ර ත් ග ම යා said...

අනී.....සුදු මහත්තයා........කන්ඩ බොන්ඩ දෙන්න වාගේ හදන්නෙ නෙව

සුදු මහත්තයා said...

@ප්‍රාර්ථනා.

ඔව් ඔව්. අලුත් ආරංචියක් තියෙනවා.ඉන්නකෝ ඉක්මනට කියන්නම්. කේක් කෑව විතරද ? මොකුත් බිව්වෙ නැද්ද ?

@හසී.

අනිවා.ඉක්මනටම කියන්නම්කෝ. ඔය බීම එකකුත් බොන්න.

සුදු මහත්තයා said...

කලු මල්ලී

අනිවා ඒව්ත් ගෙනත් තියෙන්නෙ. එන්නකො එහෙනම් වැඩේට සෙට් වෙන්න. :)

රත්ගමයා

ඔව් ඔව්. අද නේද මේ පැත්තට ආවේ. දෙතුන් පොලකින් වාඩි ගත්තනම්... ;)

සුදු මහත්තයා said...

කලු මල්ලී

අනිවා ඒව්ත් ගෙනත් තියෙන්නෙ. එන්නකො එහෙනම් වැඩේට සෙට් වෙන්න. :)

රත්ගමයා

ඔව් ඔව්. අද නේද මේ පැත්තට ආවේ. දෙතුන් පොලකින් වාඩි ගත්තනම්... ;)

සුදු මහත්තයා said...

කටු සටහන පුංචි බබාගෙ උපන් දිනේට සුභ පතපු , තෑගි බෝග නැතුවම බබාව බලන්න ආපු :P :P h,ප්‍රාර්ථනා,හසී,කලු මල්ලී,පබලු,රත්ගමයා ඒ වගේම පේස්බුකියෙන් සුභ පතපු හැමෝටම බොහොමත්ම ස්තූතියි. :) :)

උදාරි said...

:) :) :)

සුදු මහත්තයා said...

අලෝ උදාරි බබා

නිපුන said...

උපන් දිනේට පරක්කු වෙලා හරි ඔන්න මාත් සුභ පැතුවා....කේක් පරණයි කිව්වා, ගල් පොල් කොහොමත් පරණයිනෙ අර යටින්ම දාල තිබුන ඒවා පරණ නැතෙයි? ඒවායින් ටිකක් බීල යන්න කියල බැළුවෙ...ගෑනු ළමය ගැන මොකුත් ලියන්න එහෙම කම්පනාවක් නැද්දෝ....:D

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails