අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


ඔන්න ගොඩ කාලෙකට පස්සෙ පුංචි කතාවක් කියන්න හිතුනා. ඊට කලින් ඉතින් මතක් කරන්න ඕන කට්ටියක් ඉන්නවා. ඒ තමයි මම උන්නද මලාද කියල හොයල බලපු මගෙ අන්තර් ජංජාල යාළුවො ටික. ෆේස් බුකියෙන් මැසේජ් එකක් එවලා එහෙමත් නැත්නම් ඊමේල් එකක් එවලා එහෙමත් නැත්නම් එස්.එම්.එස් එකක් එවලා මා ගැන හොයල බලපු මගේ යාළුවන්ට ගොඩක් ස්තූතියි.

ඉතින් මේකයි කතාව. මේක උනේ බල්ලෙක්ට. ඒ කාලෙ හිටපු ඒ කිව්වෙ ගොඩක් ඉස්සර හිටපු බල්ලෙක්ට තමා මේ සීන් එක උනේ. ඔන්න දවසක් මේ බල්ලා තාප්පයක් ලඟ චූ කර කර හිටියලු. එක පාරටම තාප්පෙ කඩාගෙන වැටිල මේ බල්ල මැරුනලු. අනෙක් බල්ලන්ටත් මේ වැඩේ ආරංචි උනාලු. ඉතින් එදා ඉඳන් හැම බල්ලම පුරුදු උනාලු තාප්පයක් ලඟ චූ කරන්න කලින් කකුලෙන් ගහල බලන්න. ඒක පුරුද්දට ගිහින් තමා දැන් හැම බල්ලම චූ කරන්න කලින් අන්ඩ උස්සන්නෙ.

ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ... :D :D

වචන සැර වැඩිනම් සොරි වෙන්න ඕන.

Bookmark and Share

9 comments:

Shadow/හේමලයා said...

අඩේ බල්ලන්ට වත් පාඩුවෙ ඒක කොරගන්න දීපන් බාන්.......:D

හෙළයා said...

:D :D

හෙළයා said...

බල්ලෝනම් කමක් නෑ කියමුකෝ. එතකොට බැල්ලියෝ..? උන් අණ්ඩ උස්සන්නේ නෑනේ :D

සුදු මහත්තයා said...

@හෙලයා

මචන් මම හිතන්නෙ ඒකට වෙනම හේතුවක් ඇති. බලමු ලඟදිම ඒකත් දැන ගන්න පුලුවන් වෙයි.

@හේමලයා

කරන්න හොඳනම් කිව්වම මොකද ?

වැම්පයර් said...

හපෙ අප්පේ.. ඇති යංතං.. මේ ඇවිල්ල ඉන්නෙ..

Hasitha said...

බලු පරම්පරාවේ රහස් නොවැ මේවා :)

පබලු said...

hehe...kalekin post ekak dekkamath sathutui.idala hitala vath mehema liyanna apita kiyavanna..

Balu Katha ..hikz... :P

සුදු මහත්තයා said...

වැම්පයර්.

ඔයත් මා ගැන හොයල බලපු කෙනෙක්. ඔයාටත් ගොඩක් ස්තූතියි :) :)

සුදු මහත්තයා said...

@ හසිත අනිවා.. මේව උන් දිවි හිමියෙන් රකින රහස්. ඒකනෙ දැන් මිනිස්සු එක්ක කතා නොකරන්නෙ.:P :P

@ පබළු අනිවා අක්කෙ. පුලුවන් හැමවෙලාවකම එන්නම් මේ පැත්තෙ. :) :)

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails