අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC



අබ මල් රේනුවක් තරම්
මා ගැන සෙනෙහේ තිබුනා නම්
අද මේ විලස මට දුකක්
නුඹ මට දෙයිද රත්තරන්

පුන් සඳ තරම් නැති උවත්
අටවක සඳ තරම් වත්
නුඹ මට එලිය උනා නම්
නුඹ මට එලිය උනා නම්

සාගරේ තරම් නැති උවත්
තණ අග පිනි බිඳුව තරම්වත්
නුඹ මට සිසිල උනා නම්
නුඹ මට සිසිල උනා නම්......



ගායනය සුදම් චාමර.....

ගීතය මෙතනින් භාගත කර ගන්න




Bookmark and Share

6 comments:

indi said...

අවුලක් නෑ බO ඔය සින්දුත් අපිට ඕනි නෙ බන්z

පබලු said...

Sudam ..aha meya matara neda?
lassanai song eka,,,mamath kemathi...thanks.. :D

සුදු මහත්තයා said...

@ indi ඒකනෙ බන්z..... වෙලාවකට හිතෙනවා මේ සිංදුවෙ තියෙන දේ ඇත්ත කියලා

සුදු මහත්තයා said...

@පබලු

ගම නම් දන්නෙ නෑ අක්කේ... හැබැයි මෙලඩි ගෲප් එකේ ඉන්නෙ.

Raven said...

පදපෙළ කියෙවුවා. ලස්සනයි. ගීතය බාගත කරගන්න විදිහක් නැහැනෙ මචන්. Not found කියල Error මැසේජ් එකක් එනවා.

සුදු මහත්තයා said...

@ Raven

ඔ.....හ්. සමාවෙන්න. ලින්ක් එක ඇතුලත් කරද්දී පොඩි වැරැද්දක් වෙලා.

දැන් හරි. භාගන්න.

ස්තූතියි වරද පෙන්නුවට.....

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails