අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


ඔන්න අද ටිකක් වෙනස් විදියෙ මාතෘකාවක් ගැන තමයි කතා කරන්න හදන්නෙ. හැමදාම ආදරේ ගැන කතා කරනවනෙ. අද ටිකක් වෙනස් පැත්තක් ගැන කතා කරන්න හිතුවා. ICT කරන කෙනෙක් විදිහට මගේ බ්ලොග් එකේ ඒ පැත්ත ගැන කතා නොකලොත් ඒක ලොකු අඩුවක් නෙ. ඒ අඩුව පුරවන්න තමයි අද මේ සටහන දාන්නෙ. ඉතින් මේ මාතෘකාව අදාල නොවන අය මා එක්ක තරහ වෙන්නෙපා. මේක කියවල බලන්න. ඔයාලටත් වැදගත් වෙයි.

අද කියන්න යන්නෙ Google සමාගමෙන් හදුන්වා දීපු නවතම Programing Language එකක් වන GO පරිගනක භාෂාව ගැන. දැන් ඔයාල බලයි Jave , C , C++ වගේ Programing Language ගොඩක් තියෙද්දි මොකටද මේ තව එකක් කියලා. එහෙම නේද ? Google සමාගමනම් මේ ගැන කියන්නෙ එයාල තමන්ගේ මේ නවතම පරිගනක භාෂාවේදී අනික් සියලුම භාෂාවන්ගෙ හොඳ ගති ලක්ෂණ එකතු කරල තියෙනව කියලයි. ඒ කියන්නෙ All In One පරිගනක භාෂාවක්. ඒ වගේම මේක අනෙක් පරිගනක භාෂාවලට වඩා කාර්‍යක්ෂම වගේම ආරක්ෂාව අතිනුත් ඉහල බව ඔවුන්ගේ අදහසයි.


ඉතින් ඔයාලට පුළුවන් www.golang.org කියන වෙබ් අඩවියෙන් මේ ගැන වැඩි විස්තර ලබා ගන්න. ඒ වගේම මේ නවතම පරිගනක භාෂාව ගැන අවශ්‍ය තාක්ෂණික උපදෙස් වගේම අවෂ්‍ය tutorial වගේ ඒවත් මේ වෙබ් අඩවියෙන් නොමිලයේම ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න. මේකත් open source වර්ගයේ පරිගණක භාෂාවක්.

Bookmark and Share

7 comments:

සිතිජ සහන් හසාර හේවාගමගේ said...

හොඳ programming language එකක්ද මේක... මම නම් තාම vb හා java තමයි...
ළඟදී Google OS එකකුත් එනවළු නේ...

ගොඩක් ස්තූතියි මේ ලිපිය දැම්මට...

සුදු මහත්තයා said...

මමත් තාම මේක අත්හදා බලල නෑ. ඔයාට වැඩි විස්තර මෙතනින් බලන්න පුලුවන්.

http://en.wikipedia.org/wiki/Go_(programming_language)

ඔව් Google OS එක දැන් branded computers එක්ක එනවා.ලංකාවට නම් තවම ඇවිත් නැතිව ඇති

දුකා said...

mama nam itin owa gana melo deyak danne naha kollo . ...

තිස්ස1969 said...

අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ කාලය වැයකරන ඔබට මගේ ගෞරවාචාරය.... මේක හරිම ප්‍රයෝජනවත් සටහනක්...

මල්$han said...

ela ela...thnks danuwath kalata...

සුදු මහත්තයා said...

@ දුකා කමක් නෑ අයියෙ. ඕව ගනන් ගන්නෙපා. මේ ලෝකෙ තියෙන හැමදේම අපිට ඕන වෙන්නෙ නෑනෙ.

සුදු මහත්තයා said...

@ තිස්ස ඔබේ දිරි ගැන්වීම් වලට බොහොම ස්තූතියි.

@ මල්ෂාන් ඔයාටත් ගොඩක්ම ස්තූතියි හැමදාම මාව දිරි ගන්වනවට

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails