අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC




අද ගොඩක්ම වෙනස් විදිහේ පෝස්ට් එකක් දාන්න හිතුනා. අද මම ඔයාලට පුංචි වීඩියෝ එකක් දෙන්න හදන්නෙ. පුංචියි කිව්වට පුන්චිම නෑ ඉතින්. මෙන්න මේකයි වීඩියෝ එක. ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ සජීවි ප්‍රසංගයක්. මට මේ වීඩියෝ එක අඩංගු සීඩී තැටිය හම්බුනේ අපේ පැත්තේ පේමන්ට් කඩයකින්. ඒත් වටින නිසාම පර්ස් එක අතගාල සල්ලි හොයාගෙන සීඩී එක මිලට ගත්ත. ඉතින් මට හිතුන මේක ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕන කියල. ඉතින් මෙතන තියෙනවා යූ ටියුබ් එකට මම දාපු වීඩියෝ ටිකක්. ඒ වගේම සම්පූර්ණ ප්‍රසංගයේ Thumbnail ඡායාරූපයකුත් තියෙනවා. ඉතින් ඔයාලට හිතෙනවනම් මේ වීඩියෝ එක හොඳයි කියල භාගත කරලම බලන්නකෝ.

මලට බඹරෙකු සේ



ආදරේට කියන කතා



පියඹා යනවා මා



Thumbnail ඡායාරූපය. විශාල කරල බලන්න ඡායාරූපය මත කොටන්න.

මෙන්න සම්පූර්ණ ප්‍රසංගයේ කොටස් ටික. කොටස් 6ක් තියෙනවා.

පලවෙනි කොටස

දෙවෙනි කොටස

තුන්වෙනි කොටස

හතරවෙනි කොටස

පස්වෙනි කොටස

හයවෙනි කොටස

Bookmark and Share

11 comments:

h said...

එලම එල කොල්ලෝ... බොහොම ස්තූතියි.

ඉන්දරේ said...

එල කොල්ලෝ එල!
පුලුවන් නම් ඔය cd එකම mediafire වලට updload කරන්න (කැම්පස් එකේ upload speed එක හොඳයිනේ :P ) මේක බොහොම දුර්ලභ නිසා ඒ විදියට සංරක්ෂණය කරන්න පුලුවන් නම් වටිනවා.

මල්$han said...

ඉන්දරේ අයියා කියපු ටිකම තමා මටත් කියන්න තියෙන්නේ.... media fire දාපන්

h said...

ඔව් ඔව් මීඩියාෆයර් දාන්න. රැපිඩ් ෂොයා වලින් කාලෙකදි ඉබේම අයින් කරනවනේ. අනික බාගන්නත් ලේසියි මීඩියාෆයර් වලින්.

සුදු මහත්තයා said...

මේකෙ පලවෙනි කොටස විතරයි රැපිඩ්ශෙයාර් තියෙන්නෙ. අනික් කොටස් සේරම මීඩියාෆයර් තියෙන්නෙ. පලවෙනි කොටසත් මම ලඟදිම මීඩියාෆයර් වලට ගන්නම්.

@ ඉන්දරේ කැම්පස් එකෙන් අප්ලෝඩ් කරානම් තාම මේක අප්ලෝඩ් කරනවා. වෙලාවට ගෙදර Dialog Broadband එකක් තිබුනෙ. :D

ඉන්දරේ said...

ඇහ්? O_o
අපේ එකේ නං download ගන්න දෙයක් නෑ. ඒකට හරියන්න upload නං මැක්සා! තත්පරේට කිලෝබයිට් 300-400ක් විතර upload speed එක!

BEAUTIFUL SRI LANKA said...

මගෙත් ආසම ගායකයා ක්ලැරන්ස්, ස්තිතියි මල්ලි වැඩේට

සුදු මහත්තයා said...

@ ඉන්දරේ අපේ නම් ඒතරම්ම නෑ. ඩවුන්ලෝඩ්නම් ඉතින් කොහොමත් ගන්න දෙයක් නෑනෙ.

Sanjaya said...

Thanks machan....
Kiyala wedak na :)
Thanks again

Samitha said...

thanks machan. sinhalaye bihi wuu shreshtama sangeetha shilpiyek thamayi clarence kiyanne. mama obata suba pathanawaa.

Anonymous said...

Machan godak sthuthiy me dhurlabha videos tika share kalata. Eth mama ada thamai ahamben wage me page ekata awe. Parts 1,2,5 okkoma weda karanne nehe den. Machan please apahu upload karanna puluwanda ee parts tika.

Chinthaka

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails