අකීකරු සිත හෙමිහිට හදා ගන්න

 Get Sinhala For Your PC


එයා මට ආදරෙයිලු
පන තරමට
අහස වගේ අනන්තයකට
ඒත් දෙයියනේ....
මගෙ හිතේ ආදරයක් නැත්නම්......?

Bookmark and Share

6 comments:

Express (දිලංක මාධව) said...

මචන් කෙල්ලට තේරුම් කරල දීපන්...යාලුවො වගේ ආශ්‍රය කරන ගානට ශේප් කරගනින්....

සුදු මහත්තයා said...

අනේ මංද මල්ලියෝ. මොනව කරන්නද කියල. මට මේකෙ සම්පූර්ණ විස්තරයක් දෙන්න බෑ. මොකද එයා මගේ බ්ලොග් එක බැලුවොත් එයාට දුක හිතෙයි.

මල්$han said...

සුද්දා අළුත් අවුරුද්දේ අළුත් වැඩක් ද???

Anonymous said...

mama adarayen godak duk wedala tiyenawa.adaraye wedanawa mama hodata wedapu kenek

නිශාන්ත අනුරුද්ධ said...

අඩෝ..! සිම්ප්ල්නේ....

ගංජ හේනක් වවපං මචං. දන්නවනේ කොහොමද මේ ගංජ හේන් වවන්නේ කියලා

/බිඟුවා...!

බෙන් ටෙනිසන් said...

හ්ම්ම්ම්ම්ම්ම්... තමන්ට ආදරේ මිනිස්සු ලඟින් තියා ගන්න. තමන්ට ආදරේ නැති මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න සහෝ..

Post a Comment

ඔයාලගෙ අදහස් තමයි මාව මේ තරම් දුරක් අරගෙන ආවේ. ඉතින් මේ කියවපු ලිපිය ගැනත් ඔයාගෙ අදහස කියල යන්න කියල පුංචි ආරාධනාවක් කරනවා. :)

සිංහලෙන් කොටන්න මෙතනට යන්න.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Related Posts with Thumbnails